01 bedroom 01 bathroom පොලොන්නරුව රවුම් පාරේ town එකට ඇවිදින දුරින් නිදහස් වටපිටාවක් ඇති තනි පුද්ගලයෙක් හෝ යුවලක් සදහා කදිම annex එකක් ඉක්මනින්ම මාසික කුලී පදනම මත ලබාදීමට ඇත Key money තැම්පත් මුදල් අවශ්‍ය නැත