Annex for rent in pannipitiya
Published by Gangani, 04 Jan 16:09 pm Pannipitiya ,Colombo
Rs. 30,000
174 කොට්ටාව – බොරැල්ල බස් පාරට මුහුණලා (දෙපානම Pizza Hut අසල) කොටස් තුනකින් සමන්විත කුලී නිවස (Ground Floor Annex with separate entrance) රැකියාවක නියුතු යුවලකට හෝ රැකියාවක නියුතු කාන්තාවන් දෙදෙනෙකුට ඉක්මනින් කුලියට දීමට. පැමිණ පරීක්ෂාකිරීමෙන් අනතුරුව මාසික කුලිය සාකච්චා කල හැක. මාස දෙකක රක්ෂිත තැන්පතුවක් සහ මාසික කුලිය රු. 30,000/- (ජල සහ විදුලි ගාස්තු ඇතුලත්ව) (Parking available for a bike) NO BROKERS PLEASE.
Description

Contact
- Rooms & Annexes
- Beds: 1
- Baths: 1
- For rent
- Pannipitiya ,Colombo