Annex for rent in maharagama
Published by Samantha, 09 Jan 06:33 am Maharagama ,Colombo
Rs. 18,000
Description
මහරගම කටුවාවල වේරහැර මංසන්ධියට නුදුරින් කාමරය,සාලය, කුස්සිය හා නානකාමරය සහිත ඇනෙක්සියක් කුළියට දීමට ඇත..
අපේක්ෂා රෝහලට 1KM
RMB 200m
KDU රෝහලට හා විශ්වවිද්‍යාලයට 500m
මාසිකව රුපියල් 18000/=
මාස තුනක ප්‍රධාන මුදල් අවශ්‍ය වේ…
Call
Contact
- Rooms & Annexes
- Beds: 1
- Baths: 1
- For rent
- Maharagama ,Colombo