Annex For Rent In Kottawa
Published by Yanisha, 07 Jan 12:27 pm Kottawa ,Colombo
Rs. 22,000
Description
කොට්ටාව හන්දියට නුදුරින් ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත.
වැරැන්ඩාව, සාලය, කාමරය , කුස්සියක් සහ බාත්රුම් එකක් සහිතයි.
මාසික කුලිය රුපියල් 22000/-
මාස 4ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
කොට්ටාව හන්දියට 1 Km පමණි.
මාලබේ බස් පාරට කිලෝමීටර් බාගයක් පමණි.
කීලස්, සිල්ලර කඩසාප්පු, ෆාමසි ආදියට පහසුවෙන් ප්රවේශ වීම
දුරකථන –
Contact
- Rooms & Annexes
- Type: annex
- Beds: 1
- Baths: 1
- For rent
- Kottawa ,Colombo