Annex for rent in kadawatha
Published by Menuka, 03 May 06:11 am Kadawatha ,GampahaDescription
@.කඩවත රාගම පාරේ 1 කනුව ආසන්නයේම ඇනෙක්ස් එකක් තාවකාලිකව හෝ දිගුකාලීනව කුලියට දීමට ඇත. @.කඩවතට 1Km.රාගමට 3km.අදිවේගී පිවිසුමට 1.5 km. @.කඩවත රාගම ප්‍රදාන ආසන්නයේම.
@.private entrance ඇත
@.කාමරය,යාබද නාන කාමරය
@.වාහන නැවැත්වීමේ පහසුකම්,
@.ඉවුම් පිහුම් කල නොහැක. @.පාමසි,ෆුඩ්සිටි,රෙස්ටුරන්ට්,ගරාජ්,බැන්කු,රෝහල් ආසන්නව පිහිටා ඇත. @.නිදන ඇද,ඇදුම් රැක්,මේස පුටු ඇත.
@.නිස්කලන්ක ආරක්ශිත වටපිටාව
@.key money 10000/-
@.කෙටි කාලීන මාසික කුලිය 20000/-
@.දිගු කාලීනව කුලිය 18000/-
@.තනි පුද්ගලයකුට වඩාත් සුදුසුයි
@.ලයිට් වතුර නොමිලේ
Contact
- Rooms & Annexes
- Beds: 1
- Baths: 1
- For rent
- Kadawatha ,Gampaha