Annex for rent in kadawatha
Published by Shamindra, 16 Dec 11:01 am Kadawatha ,Gampaha
Rs. 35,000
Description
Annex room for remt in kadawatha
:කඩවත රාගම ප්‍රදාන පාරට මීටර් 20 යි.
:කඩවත නගරයට 1km
:රාගම නගරයට 3km
:6^5 bed,pantry,attached bathroom,wall fans & table with two chairs
:පිටතින් ඇතුලු වීමේ පහසුකම්
:වාහන නැවැත්වීමේ පහසුකම්
:රැකියාවේ නියුතු මහත්ම මහත්මීන් සහ යුවල් සදහා පමණි
:ජලය සහ විදුලිය නොමිලේ
:නිස්කලංක හා නිදහස් පරිසරයකින් යුක්ත වේ.
:මාසික කුලිය 35,000 කි.(මාස තුනක අත්තිකාරම් මුදල් අවශ්‍යයි)
Contact
- Rooms & Annexes
- Beds: 1
- Baths: 1
- For rent
- Kadawatha ,Gampaha