Annex for rent in anuradhapura

Published by hasitha, 14 Nov 06:16 am Anuradhapura ,Anuradapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Annex for rent in Anuradhapura
Rs. 30,000
Description

අනුරාධපුර නගරයෙ කාමර 2ක් , කුස්සියක් , අංගසම්පූර්ණ නාන කාමරයක් , කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංගසම්පූර්ණ නවීන උඩුමහල කුලියට දීමට ඇත. දැනට කිසිදු අයෙකු පදිංචිව සිට නොමැති අතර සාදා අවසන්කලා පමණි.
මාසික කුලිය 30000/= වන අතර මාස තුනක මුදල් key money ලෙස ලබා දිය යුතුය.
අනුරාධපුර නව බස්නැවතුම්පලට 2.5km දුරක් පමණි.
නිදහස් නිස්කලංක පරිසරය.
ටයිල් හා සිවිලිම් සහිත අංගසම්පූර්ණ නිවස.
මෝටර් රථයක් හෝ පව්ලේ වාහනයක් ගාල් කර තැබීමේ පහසුකම් සහිතය.
ප්‍රධාන පාරට ඇවිද යා හැකි දුර.
උඩුමහල සදහා පිවිසුම හා පඩිපෙළ වෙනම පිහිටා ඇත.
පළමුව අවුරුද්දක් සදහා බදු ගිවිසුමක් මගින් ගිවිසුම් ගත විය හැකි අතර තවදුරටත් සිටීමට බලාපොරොත්තුවේනම් බදු ගිවිසුම දීර්ඝ කරගත හැක.

Contact

076769XXXX Click to show phone number 076861XXXX Click to show phone number
  • Rooms & Annexes
  • Beds: 2
  • Baths: 1
  • For rent
  • Anuradhapura ,Anuradapura
Contact

076769XXXX Click to show phone number 076861XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


Room for Rent in Jaffna
Beds: , Baths: Rooms & Annexes , Jaffna Rs. 2,000
Room for rent in Kadawatha
Beds: 1, Baths: 1 Rooms & Annexes , Kadawatha Rs. 8,500
Room For Rent In Ratmalana
Beds: 1, Baths: 1 Rooms & Annexes , Rathmalana Rs. 10,000
Room for rent in Boralesgamuwa
Beds: 1, Baths: 1 Rooms & Annexes , Boralesgamuwa Rs. 12,000
Room for Rent in Moratuwa
Beds: , Baths: Rooms & Annexes , Moratuwa Rs. 5,000
Room for rent in Homagama
Beds: , Baths: Rooms & Annexes , Homagama Rs. 12,000